Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වේළුවන විදුහලට ලකුණු 40 ක ජයක්

වේළුවන විදුහලට ලකුණු 40 ක ජයක්

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ කොළඹ වේළුවන විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර මත්තෙගොඩ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් 40 ක ජයක් අත්කර ගැනීමට වේළුවන විදුහල සමත් විය.

එහිදී වේළුවන විදුහලේ මධුවන්ත පෙරේරා (66) අර්ධ ශතකයක් ලබාගත් අතර බණ්ඩාරනායක විදුහලේ නිම්සර කුලතුංග ලකුණු 37 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


වේළුවන විදුහල - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 156  
(මධුවන්ත පෙරේරා 66, නිම්සර කුලතුංග 37/6, පමිත් අධිකාරි 43/3)

බණ්ඩාරනායක විදුහල - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 116  
(සත්සර නවරත්න 24, ධනංජය බණ්ඩාර 15/2, තරුෂ චමෝද් 16/2)

-036

 


අදහස් (0)

වේළුවන විදුහලට ලකුණු 40 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.