Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ලුම්බිණි විදුහල පළමු ඉනිම ජයගනී

ලුම්බිණි විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළම බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලුම්බිණි විදුහල සමත් විය.

එහිදී ලුම්බිණි විදුහලේ තෂික නිර්මාල් ලකුණු 64 ක් රැස්කරමින් සහ ලකුණු 77 කට කඩුලු 7 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 122
(දෙනෙත් නිස්සංක නොදැවී 38, මහෝෂධ ප්‍රනාන්දු 21, තෂික නිර්මාල් 31/4, රමේෂ් මධුෂංක 59/3)

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 158
(තෂික නිර්මාල් 64, ගිම්හාන් තීක්ෂඛ 37, සහන් කෞෂල්‍ය 25, ශෂික උමයංග 46/5, ඉසුරු අයේෂ් 48/4)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 119
(සුදීප අහුලුගහ 35, මහෝෂධ ප්‍රනාන්දු 20, යසිරු ජයසිංහ 26/4, තෂික නිර්මාල් 31/3)

ලුම්බිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 68
(රවිඳු රසංක 21, ඉසුරු අයේෂ් 25/5)

-036

 


අදහස් (0)

ලුම්බිණි විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.