Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහින්ද විදුහලට ලකුණු 123 ක ජයක්

මහින්ද විදුහලට ලකුණු 123 ක ජයක්

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගාල්ල මහින්ද විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර බලපිටිය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් 123 ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය. 

එහිදී මහින්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාක්‍ය සම්පත් ලකුණු 62 ක් රැස්කළ අතර එම විදුහලේම කුෂාන් මධුෂාන් ලකුණු 04 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය. 

 

මහින්ද විදුහල - ඕවර 26 කදී කඩුලු 9 ක් දැවී 191 
(ශාක්‍ය සම්පත් 62, කොසල උදයංග 33, සඳෙව් ඉඳුවර 21, ලසිඳු ලක්ෂාන් 40/4, විහඟ මධුභාෂණ 08/2) 

දේවානන්ද විදුහල - ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 68 
(සසිඳු නිමේෂ් 21, කවීෂ කල්පන 20, කුෂාන් මධුෂාන් 04/4, නවෝද් පරණවිතාන 16/3, සචිත් තිලකරත්න 15/2) 

-036 


අදහස් (0)

මහින්ද විදුහලට ලකුණු 123 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.