Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මලියදේව විදුහලට ලකුණු 76 ක ජයක්

මලියදේව විදුහලට ලකුණු 76 ක ජයක්

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කුරුණෑගල මලියදේව විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 76 ක ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මලියදේව විදුහලේ කවීෂ සමරකෝන් ලකුණු 83 ක් රැස්කළ අතර එම විදුහලේම පසිඳු තෙන්නකෝන් සහ මතීෂ වීරසිංහ කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ. 

මලියදේව විදුහල - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 159  
(කවීෂ සමරකෝන් 83, නිකිල ධර්මදාස 17, කේ. ජොනතන් 28/3, ටී. දිනෝෂාන් 33/2) 

ශාන්ත ජෝන් විදුහල - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 83  
(ටී. විනෝජන් 18, ටී. දිනෝෂාන් 14, පසිඳු තෙන්නකෝන් 11/4, මතීෂ වීරසිංහ 17/4) 

-036 


අදහස් (0)

මලියදේව විදුහලට ලකුණු 76 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.