Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නිමේෂ්ගේ පන්දු යැවීම ගුරුකුලයට ජය ගෙනෙයි

නිමේෂ්ගේ පන්දු යැවීම ගුරුකුලයට ජය ගෙනෙයි

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ගුරුකුල විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් නිමේෂ් ලකුණු 20 කට කඩුලු 10 ක් දවාගනිමින් ගුරුකුල විදුහල් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.


ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 71.1 කදී සියලු දෙනා දැවී 160
(කෙමිර නයනතරු 54, ලික්ෂාන් සසංග 28, සිතිජ චමෝද් 27, නුවන්ත මධුෂාන් 25, නවීන් සහිත් 31/3, චිරාත් නෙත්තරු 12/2, ධනංජය අමරසිංහ 55/3)

ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 12.5 කදී සියලු දෙනා දැවී 27
(ප්‍රවීන් නිමේෂ් 13/9)

ශාන්ත සර්වේෂස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 112
(චිරාත් නෙත්තරු නොදැවී 37, නුවන්ත මධුෂාන් 11/2, තුෂාර මධුෂාන් 14/2, රෂ්මික මෙවන් 17/2, ලික්ෂාන් සසංග 19/2, ප්‍රවීන් නිමේෂ් 07/1)

-036

 


අදහස් (0)

නිමේෂ්ගේ පන්දු යැවීම ගුරුකුලයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.