Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නිපුනගේ පන්දු යැවීම ජෝෂප් වාස් පිල දිනවයි

නිපුනගේ පන්දු යැවීම ජෝෂප් වාස් පිල දිනවයි

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ලුම්බිණි විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීම නිරත වූ ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන ද සිල්වා ලකුණු 20 කට කඩුලු 7 ක් දවාගනිමින් ලුම්බිණි විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.


ලුම්බිණි විදුහල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 83
(චේතන ප්‍රනාන්දු 23, නිපුන ද සිල්වා 20/7)

ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 16.3 කදී කඩුලු 7 ක් දැවී 84
(පසිඳු දසනායක 28, තෂික නිර්මාල් 40/3, සසංක නෙත්මිණ 09/2)

-036

 


අදහස් (0)

නිපුනගේ පන්දු යැවීම ජෝෂප් වාස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.