Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයක් ලබති

ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයක් ලබති

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර (93) සහ දිනුක තිෂුමිත (57) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 100 කට කඩුලු 9 ක් දවාගත්තේය.


ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 191
(මනීන්ද්‍ර ජයතිලක 45, පුමුදිත පෙරේරා 39, අමිත දාබරේ 36, අබිෂේක් ලිනාරච්චි 35, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 56/6, තුෂාන් බණ්ඩාර 29/3)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 82.5 කදී සියලු දෙනා දැවී 268
(දුලාජ් බණ්ඩාර 93, දිනුක තිෂුමිත 57, යසිත සමරරත්න 42, ජනිත් ගුණතුංග 39, මනීන්ද්‍ර ජයතිලක 25/2, චමත් යටවර 43/2, අමිත දාබරේ 43/2)

ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 178  
(අභිෂේක් ලියනාරච්චි 45, ටිරෝන් ෂෙනාල් 33, අමිත දාබරේ 27, චමත් යටවර 24, මුදිත ලක්ෂාන් 25, විනුක ද සිල්වා 20, චේතිය ඒකනායක 25/4, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 44/3, තුෂාන් බණ්ඩාර 39/2)


-036

 


අදහස් (0)

ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.