Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තර්ස්ටන් විදුහල ලකුණු 32 කින් ජයගනී

තර්ස්ටන් විදුහල ලකුණු 32 කින් ජයගනී

editorial - 2019 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ධනංජය සිල්වා ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගත් අතර ආනන්ද විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් පුන්සිල් කුමාර ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තේය.


තර්ස්ටන් විදුහල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 133
(රනේෂ් සිල්වා 49, සවිරු බණ්ඩාර 23/3, විනුක දම්සිත් 26/2, ඉසුරු අයේෂ් 38/2)

ආනන්ද විදුහල - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 101
(නුෂාල් ධර්මරත්න 24, ධනංජය සිල්වා 29/4, පුන්සිල් කුමාර 13/3, ශිමාස් නිසාම් 09/2)

-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහල ලකුණු 32 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.