Last Update  :  2019-09-15 19:05:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව School මහානාම විදුහල අවසන් පූර්ව වටයට

මහානාම විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහානාම විදුහල ඊයේ (5 වැනිදා) සමත් විය.
 
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් මහානාම විදුහල අවසන් පූරව වටයට පිවිසියේය.
 
රාජකීය විදුහල - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 135
(ඉසුන්ද සෙඳෙව් 28, කනික දයාරත්න නොදැවී 26, සදිෂ රාජපක්ෂ 24, චමත් චමුපති 14/2, අචින්ත සුපුන් 16/2, දේවේන්ද්‍ර කැකිරිදෙණිය 25/2)
 
මහානාම විදුහල - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 136  
(සචිර වැලිවත්ත නොදැවී 43, විනුක රූබසිංහ 28, පවන් රත්නායක 23)

-036

 



අදහස් (0)

මහානාම විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.