Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 57 ක ජයක් ලබයි

ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 57 ක ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ යාපනය ශාන්ත පැට්‍රික් විදුහල අතර ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 57 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාන්ත ජෝෂප් විදුහලේ දිමුතු ආකේෂ් (73) සහ හංසජ ගුණසේකර (61) අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 193
(දිමුතු ආකේෂ් 73, හංසජ ගුණසේකර 61, චලිත රුක්මාල් 31, එම්. එඩිෂාන් 28/5, එස්. ජෙත්වින් 26/2, එස්. කීර්තන් 31/2)

ශාන්ත පැට්‍රික් විදුහල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 136  
(ඩී. දනිෂිස් 31, විනෝද් වීරසේකර 35/4, එම්. සිල්වා 00/2, ඉසුරු තිසේරා 30/2, ඩලස් කෙයිත් 18/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 57 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.