Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. ආර්. 53-33 කින් යුද හමුදාව පරදවයි

සී. ආර්. 53-33 කින් යුද හමුදාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී ඊයේ (26) පැවැති ‘ඩයලොග්’ කුසලාන රග්බි තරගයකදී සත්කාරක සී. ආර්. ක්‍රීඩකයෝ ලකුණු 53--33 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-19 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.  

ජයග්‍රාහි සී. ආර්. පිල ගෝල පහකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළේය. යුද හමුදා පිලට ගෝල හතරකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.


- 048

 


අදහස් (0)

සී. ආර්. 53-33 කින් යුද හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.