Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සඳුන් හේරත්

සඳුන් හේරත්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - සඳුන් හේරත්

ක්‍රීඩකයාගේ නම: සඳුන් හේරත්

උපන් දිනය: 1993.05.27

පාසල: බම්බලපිටි ශාන්ත පීතර විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2010 වසරේ ලීග්, පිළිමළුන් පිටුදැකීමේ සහ සත් සාමාජික රග්බි ශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: වින්ත්‍රී

ජාතික කණ්ඩායම් නියෝජනය: 2011 සිට 2016 වසර දක්වා ජාතික කණ්ඩායම් නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්: සනත් මාටිස් සහ දයාරත්න බණ්ඩාර

 


අදහස් (0)

සඳුන් හේරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.