Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විමුක්ති රාහුල

විමුක්ති රාහුල

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - විමුක්ති රාහුල

ක්‍රීඩකයාගේ නම: කේ. ඒ. විමුක්ති රාහුල

උපන් දිනය: 1996.05.15

පාසල: ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: -- විශේෂ ජයග්‍රහණ නොමැත

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ස්ක්‍රම්හාෆ්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2015 සහ 2016 වසරවලදී වයස 20 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  සනත් මාටිස් මහතා

 


අදහස් (0)

විමුක්ති රාහුල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.