Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රීසා මුබාරක්

රීසා මුබාරක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - රීසා මුබාරක්
    
ක්‍රීඩකයාගේ නම: මොහොමඞ් රීසා මුබාරක්

උපන් දිනය: 1988.06.27

පාසල: ඉසිපතන විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2007 වසරේ අන්තර් පාසල් සත් සාමාජික ශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ෆුල්බැක්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2008 සිට 2016 දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  මුබාරක් ජයිනුඩීන් මහතා

විශේෂ කරුණු: පියා මොහොමඞ් මුබාරක් ජාතික පාපන්දු ක්‍රීඩක


අදහස් (0)

රීසා මුබාරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.