Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මොහොමඩ් සෂාන්

මොහොමඩ් සෂාන්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - මොහොමඞ් සෂාන්

ක්‍රීඩකයාගේ නම: මොහොමඞ් සෂාන්

උපන් දිනය: 1992.08.17

පාසල: මහනුවර ත්‍රිත්ව විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2011 වසරේ පිළිමළුන් පිටුදැකීමේ ශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: වින්ත්‍රී

ජාතික කණ්ඩායම් නියෝජනය: 2016 වසරේ ශ්‍රී ලංකා සත් සාමාජික පිලට ද 2017 වසරේ ශ්‍රී ලංකා පිල ද නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  ඇලෙක්ස් ලෂාරායුස් මහතා

 


අදහස් (0)

මොහොමඩ් සෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.