Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඕසියන් සිල්වා

ඕසියන් සිල්වා

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ඕසියන් සිල්වා

ක්‍රීඩකයාගේ නම: සී. රැන්ඩි ඕසියන් සිල්වා

උපන් දිනය: 1998.07.06

පාසල : ඉසිපතන විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: 2016 වසරේ ලීග් සහ පිළිමළුන්                 
පිටුදැකීමේ තරගාවලිවල ශූරයන්වීම, 2017 වසරේ ලීග් සහ පිළිමළුන්                 
පිටුදැකීමේ තරගාවලිවල අනුශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ෆ්ලයි හාෆ්, සෙන්ටර් සහ ෆුල්බැක්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2017 සහ 2018 වසරවල ශ්‍රී ලංකා වයස 20 න් පහළ කණ්ඩායම් නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  සනත් මාටිස් මහතා

 


අදහස් (0)

ඕසියන් සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.