Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes හරීන් ප්‍රනාන්දු

හරීන් ප්‍රනාන්දු

editorial - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මට සුමතිපාල මහතා ආරක්‍ෂා කිරීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපිට එවපු ලිපිය ප්‍රසිද්ධ කරලා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අපි අතර තියෙන ගෞරවණීය සම්බන්ධතාව විනාශකරගැනීමේ උවමනාවක් මට නෑ............තිලංග සුමතිපාල මහත්මයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන්. එහිදී එතුමාට කරුණු දක්වන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එවපු ලියවිල්ල උසාවියට ඉදිපත් කරන්න පුළුවන්” 

තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටුව තහනම් කිරීම සම්බන්ධයෙන්


අදහස් (0)

හරීන් ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.