Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ශෂාන්ක් මනෝහර්

ශෂාන්ක් මනෝහර්

editorial - 2019 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“අපි සාමාජික රටක් තහනම් කිරීමට ලෙහෙසියෙන් පෙළඹෙන්නේ නෑ...ඒත් අපේ මේ ක්‍රීඩාව දේශපාලන අතපෙවීම් වලින් නිදහස්ව තියාගන්න ඕනා.......සිම්බාබ්බේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන දේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථාව බලවත් සේ උල්ලංඝණය කිරීමක්. මේ විදිහට දිගටම යන්න බෑ” 

- සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තහනම් කිරීමෙන් පසුව 


අදහස් (0)

ශෂාන්ක් මනෝහර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.