Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ශම්මි සිල්වා

ශම්මි සිල්වා

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා. එහිදී සාර්ථකත්වයක් පෙන්නන්න මාලිංග අපොහොසත් වුණා.....මාලිංග 15 දෙනාට ඇතුළත්ව ඉන්නවා. ඔහු බෑ කිව්වොත් අපිට කරන්න දෙයක් නෑ.
“මාලිංග තුවාල වුණොත් අපි වෙන කෙනෙක් ආදේශ කරන්න එපැයි. අපි ඔහුට ආයාචනා කරනවා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා. මම හිතනවා මාලිංග කණ්ඩායමත් එක්ක ලෝක කුසලාන තරගාවලියට යයි කියලා”


- ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ආරංචි සම්බන්ධයෙන්

 


අදහස් (0)

ශම්මි සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.