Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ශම්මි සිල්වා

ශම්මි සිල්වා

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මේක පළමු සාකච්ඡාව. ඊට පසුව අපි ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සමඟ සාකච්ඡා කරනවා. ඉන් පසුව පුහුණුකරු සහ තේරීම් කමිටුව එක තැනකට ගෙනත් සාකච්ඡා කරනවා.....අපිට වෙනත් ප්‍රශ්න වැඩක් නෑ. අපිට ඕනේ කණ්ඩායමේ දස්කම් වැඩි කරගෙන තරගය ජය ලබන කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. අපිත් ඒ සඳහා මහන්සිවෙලාවැඩ කරනවා”

 

- ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පුහුණකරුවා සම්බන්ධයෙන්


අදහස් (0)

ශම්මි සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.