Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ලසිත් මාලිංග

ලසිත් මාලිංග

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“විස්සයි-20 කියන්නේ අනාවැකි කියන්න පුළුවන් තාලේ ක්‍රීඩාවක් නෙමේ. අපට කියන්න බෑ කවුද හොඳ කියලා... ඕනම කෙනෙකුට තරගයේ ස්වභාවය එක ඕවරයකින් වෙනස් කරන්න පුළුවන්...මට ඕනෑ කරන්නේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නයි....ඔවුන්ට දක්‍ෂතාව තියෙනවා. ඒත් අත්දැකීම් මදි... ඒ නිසා මේක අපට ඉතාමත් වැදගත් තරගාවලියක්’

- ඉන්දියාවට එරෙහිව පළමු විස්සයි-20 තරගයට පෙර

 


අදහස් (0)

ලසිත් මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.