Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes බ්‍රයන් ලාරා

බ්‍රයන් ලාරා

ශනුක අරවින්ද - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මම වීදියේ ක්‍රිකට් සෙල්ලම් කිරීම ගැන විශ්වාස කරනවා. අපි අතට අහුවෙන හැම දේකින්ම වගේ ක්‍රිකට් ගැහැව්වා. එක්කෝ දොඩම්, දෙහි නැත්නම් ඕනෑම වර්ගයක කුඩා බෝලයකින් අපි ක්‍රිකට් ගැහැව්වා. එක්කෝ අපේ ගේ පිටිපස්සේ. නැත්නම් පාරේ.....අපි වියලි කාලයට පාපන්දු සෙල්ලම් කරනවා. ඒවාගේම මට හොඳට මේස පන්දු සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒත් මාගේ පියා තීරණය කළා පාපන්දු ක්‍රීඩා කිරිම අඩු කර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මාව වැඩිපුර යොමු කරන්න”

-ක්‍රිකට් ක්‍රීඩකයකු වීම සඳහා පියාගේ දායකත්වය සම්බන්ධයෙන්

 


අදහස් (0)

බ්‍රයන් ලාරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.