Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර

editorial - 2019 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ශ්‍රී ලංකාව වගේ රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන්න මේක හොඳ අවස්ථාවක්. අන්තර් ප්‍රාන්ත ශූරයන්ගේ තරගය ගාල්ලට ගෙන යන්න ලැබීම ඒ සඳහා කදිම අවස්ථාවක් සපයනවා...මම ක්‍රීඩා කරන්න විතරක් නෙමේ එම්.සී.සී. පිලට නායකත්වය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ තරගයේදී තරුණ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ප්‍රාන්ත ශූරතාව දිනාගත් එසෙක්ස් පිලට හොඳ අභියෝගයක් වේවි”

- එම්.සී.සී. - එසෙක්ස් තරගය ගාල්ලේදී පැවැත්වීම සම්බන්ධයෙන්

   


අදහස් (0)

කුමාර් සංගක්කාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.