Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“ඉලක්කය ඒක තමයි........කණ්ඩායමක් හැටියට ඉහළටත් පහළටත් යන කාලයක් තියෙනවා. ඒත් දැන් අපට කිසියම් නිශ්චිත දිනයක් තියෙනවා. ඒ කියන්නේ ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක දිනය. ඒ වෙනුවෙන් අපි කිසියම් අත්තිවාරමක් දමාගෙන තියෙනවා... අපේ අරමුණ ශක්තිමත් විස්සයි-20 කණ්ඩායමක් විතරක් නෙමෙයි, ලෝකයේ හොඳම විස්සයි-20 කණ්ඩයම් පරද්දන්න පුළුවන් කණ්ඩායමක් හැටියට දීර්ඝ කාලයක් රැඳී සිටීමයි”
- ඕස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් කළ විමසීමකදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.