Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes අසන්ත ද මැල්

අසන්ත ද මැල්

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කියලා. ඔහුගේ ඇතැම් ගැටලු පිළිබඳව අපිට අවබෝධයක් නෑ..........නායකයා හැටියට ඔහු ඉදිරියෙන් යනවා. නමුත් ඉතිරි දසදෙනා පස්සෙන් එන්නේ නෑ. ඒ විදියට තව දුරටත් ඉදිරියට යන්න බැරි බව මම පැහැදිළි කළා” 

- ලසිත් මාලිංගගෙන් නායකත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන්
 


අදහස් (0)

අසන්ත ද මැල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.