Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes හරීන් ප්‍රනාන්දු

හරීන් ප්‍රනාන්දු

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

“ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු තමයි මමත් බලා හිටියේ. දැන් කණ්ඩායම් වෙනස්කම් කරන්න හොඳම වෙලාවයි...නමුත් මම ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න යන්නෙ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාටවත් ඇඟිලි ගහන්න බැරි ස්ථිර මෙහෙයුම් කමිටුවක් පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා”

- ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සම්බන්ධයෙන්

 


අදහස් (2)

හරීන් ප්‍රනාන්දු
  • sunny Friday, 12 July 2019 09:15 AM

    ඔබ හිතනවද මේකෙන් පස්සේ මීලඟ ලෝක කුසලානය දිනයි කියලා ?

    Reply 0       0

    sam Monday, 15 July 2019 02:45 AM

    වෙනස් කරනවා නම් වහාම මොලේ කළඳක් නැති, ක්‍රීඩකයින් ගැන අවබෝධයක් නැති, ඉස්සර වේගපන්දු කෙනෙක් කියලා විකට් එක තියෙද්දී කැලේට බෝල් කළා. හෙජින් ගණුදෙණුවෙන් තෙල් සංස්ථාවම බංකොළොත් කළා... මුහුණේ ලේ බිංදුවක් නැති නිකන් බොරුවට ඔලුව ඉදිමවා ගත්ත එකාව ඉවත් කරලා සුදුසුකම් තියෙන උගත් කෙනෙක් තේරීම් කමිටු සභාපති කරන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.