Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ලසිත් මාලිංග

ලසිත් මාලිංග

editorial - 2019 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මේ තරගාවලියේදී අපට නිතරම කරදරයක් වුණ දෙන්නා තමයි රොස් ටේලර් සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්. අනික් තරග දෙකේදීම, අපට අවශ්‍ය වෙලාවෙදි ඒ කඩුලු දෙක දවාගන්න බැරිවුණා...මගේ එකම බලාපොරොත්තුව වුණේ මේ දෙන්නාගේ කඩුලු දවාගත්තොත් තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එකයි. ඒ නිසා තමයි මම හිතුවේ යෝකර් දෙකක් දාන්න පුළුවන් වුණ මට තුනක් දාන්න බැරිවෙන්නේ නෑ කියන එක. ඒ නිසා මම ආයෙමත් මානසිකව සූදානම් වෙලා යෝකර් පන්දුව යැව්වා....ඒක සාර්ථක වුණා...”

 

- රොස් ටේලර් සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් දවාගැනීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

ලසිත් මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.