Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ලසිත් මාලිංග

ලසිත් මාලිංග

editorial - 2019 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



”කඩුලු තුනක් දවාගෙන මගේ අවසන් තරගය ජයග්‍රහණය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ නිසා මම හිතනවා ගොඩක් සතුටින් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්න ලැබුණා කියලා... මට පුදුම සතුටක් තියෙන්නේ.... කඩුලු දවාගත්තට වඩා මගේ අවසන් තරගය නරඹන්න ප්‍රේක්‍ෂකාගාර පිරෙන්න හිටියා. ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.”

- බංග්ලාදේශයට එරෙහිව පැවැති සිය අවසන් එක්දින තරගයෙන් පසු


අදහස් (0)

ලසිත් මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.