Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ශෂාන්ක් මනෝහර්

ශෂාන්ක් මනෝහර්

editorial - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මෙම තනතුරේ දිගටම රැඳී සිටින ලෙස බොහෝ අධ්‍යක්ෂවරුන් මගෙන් ඉල්ලා සිටියා. එසේ කිරීමට මම අකමැති බව ඔවුන්ට පැවසුවා....
“ වසර පහකට ආසන්න කාලයක් සභාපතිවරයකු ලෙස මම කටයුතු කර තිබෙනවා.  මම ඉතා පිරිසිදුයි 2020 ජුනි මාසයෙන් පසුව මට ඉදිරියට යන්න ඕනකමක් නෑ. මගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න ලබන මැයි මාසයේදී ඔබට දැන ගැනීමට හැකිවනු ඇති” 

- අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති නතතුරේ දිගටම රැඳී සිටීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

ශෂාන්ක් මනෝහර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.