Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මහේල ජයවර්ධන

මහේල ජයවර්ධන

editorial - 2019 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“නායකයා වන දිමුත් කලකින් එක්දින තරග ක්‍රීඩා කරලා නැති වුණත් ඔහු ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයෙක්....ඔවුන් උත්සාහ කරන්නේ කණ්ඩායම කිසියම් ස්ථාවර මට්ටමකට ගෙන එන්නයි. ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග දිනවන්නන් ඉන්නවා” යයි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන කියයි.
“මේ තරගාවලියේදී තරග 4 ක් හෝ 5 ක් දිනාගත්තොත් අවසන් පූර්ව වටයට එන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ උත්සාහය ඒකයි. මා හිතන්නේ අපට තවමත් හොඳ අවස්ථාවක් තියෙනවා”

- ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාව සම්බන්ධයෙන්

 


අදහස් (0)

මහේල ජයවර්ධන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.