Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes නයෝමි ඔසාකා

නයෝමි ඔසාකා

editorial - 2021 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“අපි දෙන්නා මීට මාස කිහිපයකට ඉහතදී ඇමරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී සෙල්ලම් කළානේ... ඒ හින්දා මම හැමදෙනාටම කිව්වා මේ පාර නම් ඔයාව තරමක ප්‍රශ්නයක් වෙනවා කියලා..

මම කිවවා හරි... පසුගිය මාස දෙක තුනේදී ඔයා දියුණු වෙලා තියෙන තරම මට අදහාගන්නත් බැරි තරමයි. මම ඒ ගැන හරිම සතුටුයි”


- ප්‍රතිවාදිනිය වූ ජෙනිෆර් බ්‍රැඩීගේ දියුණුව අගයමින්

 


අදහස් (0)

නයෝමි ඔසාකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.