Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes දිමුත් කරුණාරත්න

දිමුත් කරුණාරත්න

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

“අපි ලංකාවෙන් එන අවස්ථාව වන විට කවුරුත් හිතුවෙ නෑ අපේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කරයි කියලා. ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගයවත් ජය ලබයි කියලා හිතුවේ නෑ. එහෙම තත්ත්වයක් තිබුණේ. අපි හයවැනි ස්ථානයේ තරගාවලිය අවසන් කරයි කියලත් කවුරුත් හිතුවේ නෑ....ඒත්ලෝක එක්දින පිටියේ අපිට වඩා හොඳට ක්‍රීඩා කළ රටවල් අපිට වඩා පහළ ඉන්නවා. තරග දෙකක් වැස්ස නිසා නැති වුණා. ඒ තරග පැවැත්වුණා නම් ඇතැම් විට අපිට ජය ගන්න අවස්ථාවක් තිබුණා”

- ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු

 


අදහස් (1)

දිමුත් කරුණාරත්න
  • lalithm Monday, 08 July 2019 07:36 AM

    අපි සාමාන්‍ය සමාජ ශාලා නායකයෙකුගෙන් හාස්කම් බලාපොරොත්තු නොවෙමු. ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රහණය කිරීමට හෝ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔබට නායකයන් වශයෙන් සංගා මහේල අර්ජුන මාවන් වැන්නවුන් අවශ්‍ය වේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.