Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“අපි ආවේ ක්‍රිකට් ගහන්න. අපට ඒකට අවස්ථාවක් නොලැබීම කණාගාටුවට කරුණක් තමයි....කණ්ඩායම වුණත් ඒ ගැන ඉන්නේ කණගාටුවෙන්. අපි ඊළඟ තරගය ගැන බලපොරොත්තු සහගතව සිටිනවා........අපි ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගය ජයගත්තා. මේ තරගාවලියේ ඉදිරියට යාමේදී අපි තරගයක් දෙකක් පරදින්න පුළුවන් වුණත් අපි හැම වෙලාවකම හොඳ සටනක් දෙනවා. අපට ඕනෑ කරන්නේ ඒකයි”
- පාකිස්තානු තරගය වර්ෂාවට සේදී යාමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.