Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වයස් කාණ්ඩ තරග අද සිට

වයස් කාණ්ඩ තරග අද සිට

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජාතික වයස් කාණ්ඩ ශූරතා තරගාවලිය අද (22 වැනිදා) සිට අගෝස්තු 25 දක්වා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ. දින හතරක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා 300 කට වැඩි තරගකරුවන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
 
මෙම තරගාවලිය සැප්තැම්බර් මස 24 දින සිට ඔක්තෝබර් මස 03 දින දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු වයස් කාණ්ඩ ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට යොදාගැනේ.


අදහස් (0)

වයස් කාණ්ඩ තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.