Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ ක්‍රිස්ටල් පැලස් පරදවති

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ ක්‍රිස්ටල් පැලස් පරදවති

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය. 

ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ සී. ජයරාජ් 24 වැනි මිනිත්තුවේදී තම දැල වෙතටම පන්දුව යොමු කිරීම නිසා බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට හිමි වූ ඕන් ගෝලය තරගයේ ජයග්‍රාහී ගෝලය බවට පත් විය. 

බ්ලූ ස්ටාර් ක්‍රීඩා එස්.එම්.අයි. කුමාර තරගයේ 72 වැනි මිනිත්තුවේදී රතු කාඞ්පතක් ලබා පිටියෙන් ඉවත් ගියේය. 

-036 


අදහස් (0)

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ ක්‍රිස්ටල් පැලස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.