Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයට එරෙහිව කුරුණෑගල ශාන්ත ආනා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ එමානුවෙල් ලාටි 6 වැනි සහ 61 වැනි මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් ලබාගත් අතර රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගැනීමට මොහොමඞ් නුස්කි සමත් වූයේ 89 වැනි මිනිත්තුවේදීය.
එහිදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ එමානුවෙල් ලාටි මෙන්ම රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් අලී සහ මොහොමඞ් ශිෆ්‍රාස් කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.