Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිමාලි - ගයන්තිකා මූලික වටයෙන්ම ඉවතට

නිමාලි - ගයන්තිකා මූලික වටයෙන්ම ඉවතට

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 800 දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට අපොහොසත් වූහ. 


මූලික වටයේදී පළමු තරගයට සහභාගි වූ ගයන්තිකා මිනිත්තු 2:04.72 ක කාලයක් වාර්තා කරමින් එහි 8 වැනි ස්ථානයට පත් වූ අතර තෙවැනි තරගයට සහභාගි වූ නිමාලි මිනිත්තු 2:08.52 ක කාලයක් වාර්තා කරමින් එහි 7 වැනි ස්ථානයට පත් වූවාය. 


මූලික වටයට සහභාගි වූ ක්‍රීඩිකාවන් 26 දෙනා අතර ගයන්තිකාට හිමි වූයේ 20 වැනි ස්ථානයයි. නිමාලි එහි 22 වැනි ස්ථානයට පත් වූවාය. 

-036


අදහස් (0)

නිමාලි - ගයන්තිකා මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.