Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගයකදී ගෝල 1-0 කින් රිනවුන් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සමත් විය.
ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් මොහොමඞ් ඉෂඩීන් තරගයේ 44 වැනි මිනිත්තුවේදීද ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
එහිදී ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ වයි.එල්. ජයතුංග සහ අෂිකුර් රහුමාන් කහ කාඞ්පත් ලැබූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.