Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදා - රිනවුන් තරගය සමවෙයි

ගුවන් හමුදා - රිනවුන් තරගය සමවෙයි

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවයලියේ ගුවන් හමුදාව සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සම තත්වයට පත් විය.

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඩිලාන් මධුෂංක 31 වැනි මිනිත්තුවේදීද, ෆැන්සිස් අග්බේටි 85 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. ගුවන් හමුදාව වෙනුවෙන් කැළුම් පෙරේරා 83 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර 87 වැනි මිනිත්තුවේදී ඔවුන්ට හිමිවූ ගෝලය ඕන් ගෝලයක් විය.

එහිදී රිනවුන් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් හකීම් කහ කාඞ්පතක් ලැබීය.

-036


අදහස් (0)

ගුවන් හමුදා - රිනවුන් තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.