Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රාෆික්

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රාෆික්

ශනුක අරවින්ද - 2015 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.අයි.එම්.රාෆික් මහතා පත්ව සිටී. ඒ මහතා අද (20 වැනිදා) සිය ධූරයේ නිල රාජකාරි බාරගත්තේය.

මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූපය - පාලිත ගුණසේන (සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය)


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රාෆික්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.