Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් පුහුණුවීම් කිහිපයක් නවතා දමයි

ඔලිම්පික් පුහුණුවීම් කිහිපයක් නවතා දමයි

editorial - 2020 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්තු 18 - බී.බී.සී. (ලන්ඩන්)

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උලෙළ සහ පැරලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් කෙරෙන ජාතික මට්ටමේ පුහුණුවීම් අත්හිටුවීමට රටවල් කිහිපයක්  පියවර ගෙන තිබේ.

කොලොම්බියාවෙන් පැමිණි මේස පන්දු සහ ජිම්නාස්ටික් ක්‍රීඩා කණ්ඩායම් සිය පුහුණුවීම් නවතා දමා ඇත.  

බ්‍රිතාන්‍යයේ රෝදපුටු  පැසිපන්දු කණ්ඩායම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් පුහුණුවීම් අත්හිටුවා දමා තිබේ. ඔවුන්ගේ පුහුණුවීම අප්‍රේල් මාසයේ උරයසු නගරයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ෆුකුයි ප්‍රාන්ත බලධාරීන් චීනයේ ජිම්නාස්ටික් සංගමයේ පුහුණුවීම් ද නවතාදමන්නැයි ඉල්ලීම් කර ඇත.

 


අදහස් (0)

ඔලිම්පික් පුහුණුවීම් කිහිපයක් නවතා දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.