Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඩයන්ට තවත් තනතුරක්

ඩයන්ට තවත් තනතුරක්

editorial - 2019 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා අන්තර්ජාතික බොක්සිං සංගමයේ කාන්තා කොමිසමට පත් කිරීමට අන්තර්ජාතික බොක්සිං සංගමයේ විධායක කමිටුව පියවර ගෙන තිබේ.

අනුරුද්ධ රත්නායක 2008 වසරේ බීජිං ඔලිම්පික් තරගාවලියට සහභාගි කරවීමේ සිට අනූෂා කොඩිතුවක්කු 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගැනීම දක්වා ගෝමස් මහතා ශ්‍රී ලංකවේ බොක්සිං ක්‍රීඩාවට මහඟු සේවයක් කළ අයෙකි.

සිමා ශ්‍රී ලංකා ආයතනයේ හිටපු සභාපතිවරයා මෙන්ම මාස් හෝල්ඩිංග්ස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ ගෝමස් මහතා, මේ වන විට හෙළ ක්ලෝතින් සමාගමේ හිමිකරු ලෙස කටයුතු කරයි.

 

- 036


අදහස් (0)

ඩයන්ට තවත් තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.