Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කූපර් ටයර්ස්’ ආයතනය පළමු වරට සංවිධානය කරන ‘අත්‍යන්ත අභියෝගය 4X4’ සිවු සක මෝටර් රථ ධාවන තරගාවලිය හෙට (26 වැනි සෙනසුරාදා) පෙරවරු 8.00 සිට වෙන්නප්පුව, නයිනමඩම ‘රිවර්ස් - එජ්’ ධාවන පථයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී අත්‍යන්ත සහ නවීකරණය නොකළ යන අංශ දෙකෙන්ම තරග පැවැත්වෙන අතර ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ තරගකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන සියලුම තරගකරුවන්ට සහතික පිරිනැමෙන අතර ශූරතා අනුශූරතා සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සමගින් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.