Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports නුවරඑළිය මාර්ග මෝටර් රථ තරග කල්දමයි

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරග කල්දමයි

editorial - 2019 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සංවිධානය කරන නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය, මේ වන විට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබේ. 

මේ මස 27 සහ 28 යන දිනවල නුවරඑළිය නගර මධ්‍යයේදී මෙම තරගාවලිය පැවැත්වීමට මින් පෙර කටයුතු යොදා තිබිණ. 

 


අදහස් (0)

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.