Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.සී.සී - සැරසන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

සී.සී.සී - සැරසන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ සිව්වැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් සී.සී.සී පිලත්, ‘බී’ කාණ්ඩයෙන් සැරසන්ස් පිලත් සමත්විය.

තරග තුනකට ක්‍රීඩාකර පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ එක් පළමු ඉනිමේ ජයක් සමගින් ප්‍රසාද ලකුණු 49.42 ක් ලබාගත් සී.සී.සී පිල ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගත් අතර සැරසන්ස් පිල තරග 3 කට සහභාගිවී එක් පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රණ 2 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු 42.825 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.


අදහස් (0)

සී.සී.සී - සැරසන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.