Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංහ පාපැදි සවාරිය හෙට

සිංහ පාපැදි සවාරිය හෙට

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්නපුරය සිංහ සමාජය සහ පිංවත්ත ජෙම්ස් ආයතනය අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘සිංහ’ පාපැදි සවාරිය හෙට (14) පෙරවරු 8ට රත්නපුරය නගර  ශාලාව අසලින් ආරම්භ වේ. ප්‍රවීණයන්ගේ පාපැදි සංගමය තරගය මෙහෙයවයි.

ජයග්‍රහකයාට රුපියල් 50,000 ක් ප්‍රදානය කෙරෙන මෙම පාපැදි  සවාරිය කිලෝමීටර 120කින් සමන්විතය.
රත්නපුර, තිරිවානකැටිය, පාතකඩ, පැල්මඩුල්ල, ඕපනායක, බලංගොඩ හරහා නැවත රත්නපුරය නගරයට ළඟාවීමෙන් මෙම පාපැදි සවාරිය නිමාවට පත්වේ.

එහිදී 10 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන අතර ජයග්‍රාහකයා තරගය නිමා කර පැය භාගයක් ඇතුළත තරගය නිමා කරන සියලුම තරගකරුවන්ට රුපියල් 5,000ක් බැගින් විශේෂ මුදල් ත්‍යාගයක් බැගින්ද ප්‍රදානය කෙරේ.


අදහස් (0)

සිංහ පාපැදි සවාරිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.