Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාන්ත තෝමසුවෝ ඉනිමක ජයක් ලබති

සාන්ත තෝමසුවෝ ඉනිමක ජයක් ලබති

editorial - 2019 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 55 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිල්මින් රත්නායක ලකුණු 62 කට කඩුලු 10 ක් බිඳහෙළමින් ධර්මපාල විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 74.1 කදී සියලු දෙනා දැවී 239
(කිෂාන් මුණසිංහ 47, ගවින් බොතේජු 42, ශමිල්ක වික්‍රමතිලක 41, ඩියෝන් ප්‍රනාන්දු 30, මනීෂ රූපසිංහ 23, ලක්ෂිත පුරසිංහ 60/4, සංචන ලංකා 44/3)

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 109
(නදීෂ් බණ්ඩාර 30, දිල්මින් රත්නායක 33/6)

ධර්මපාල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.4 කදී සියලු දෙනා දැවී 75
(රන්දීව් ගුණසේකර 17/5, දිල්මින් රත්නායක 29/4)

-036

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ ඉනිමක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.