Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී රිච්මන්ඞ් විදුහලේ දිමුත් සඳරුවන් (113) ශතකයක් ලබාගත් අතර ශාන්ත සෙබස්තියන් විදුහලේ නිෂිත අභිලාෂ් (85), බිහඟ මෙන්ඩිස් (60), ඉඳුවර ද අල්විස් (55) සහ සුකිත ප්‍රසන්න (52) අර්ධ ශතක ලබාගත්හ.

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 78.5 කදී කඩුලු 9 දැවී 343
(දිමුත් සඳරුවන් 113, කවිඳු නිර්මාන 67, සඳුන් මෙන්ඩිස් 35, දිලුම් සුදීර 32, තවීෂ අභිෂේක් 28, රිෂාන් චාමික 23, යුගන්ත මල්ෂාන් 20, යෂාන් අවිෂ්ක 42/2, සසික පෙරේරා 52/2 කලන සංදීප් 58/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 112 කදී සියලු දෙනා  දැවී 373
(නිෂිත අභිලාෂ් 85, බිහඟ මෙන්ඩිස් 60, ඉඳුවර ද අල්විස් 55, සුකිත ප්‍රසන්න 52, දුනිත් ජයතුංග 27, යෂාන් අවිෂ්ක 26, දිලුම් සුදීර 144/7 කල්ප නෙත්සර 60/2)

-036


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.