Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සෙබස්තියන් විදුහල ඉනිමකින් ජයගනී

ශාන්ත සෙබස්තියන් විදුහල ඉනිමකින් ජයගනී

editorial - 2019 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නදීර ප්‍රනාන්දු ලකුණු 65 කට කඩුලු 9 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 85
(හිරන්ත ලක්ෂාන් 30, ජනිෂ්ක පෙරේරා 09/4, පණ්ඩුල ද සිල්වා 15/3,  නදීර ප්‍රනාන්දු 18/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 60.2 කදී කඩුලු 6 ක් දැවී 186
(දුනිත් ජයතුංග 84, සසික පෙරේරා නොදැවී 32, ජනිෂ්ක පෙරේරා 30, සිනෙත් සිතාර 62/3)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60.2 කදී සියලු දෙනා දැවී 123
(වෝෂිත අත්සර 35, හිරුෂ ජීවජිත් නොදැවී 34, නදීර ප්‍රනාන්දු 47/7, සඳුන් ප්‍රනාන්දු 08/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4.2 කදී කිසිවකු නොදැවී 23
(විහඟ මෙන්ඩිස් නොදැවී 17)

-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.