Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සිල්වෙස්ටර් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත සිල්වෙස්ටර් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සිල්වෙස්ටර් විදුහල් අභිෂේක් කුමාර් පළමු ඉනිමේදී ලකුණු 41 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 48 ක්ද රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලු දෙනා දැවී 142
(අභිෂේක් කුමාර් 41, සත්සර ගමගේ 29, චන්දුල ජයකොඩි 20, මානන් මුසම්මිල් 41/3, පසිදු තෙන්නකෝන් 52/3, කලිඳු විජේසිංහ 21/2)

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලු දෙනා දැවී 136
(ලසිත් වර්ණකුලසූරිය 59, මුයිස් රෆීල් 26, අභිෂේක් කුමාර් 08/2, තත්සර ගමගේ 34/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 73.5 කදී සියලු දෙනා දැවී 149
(අභිෂේක් කුමාර් නොදැවී 48, චන්දුල ජයකොඩි 29, කවිඳු ඒකනායක 13/3, මානන් මුසම්මිල් 49/3)


-036

 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.